1 සාමුවෙල් 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පසුව දාවිත් සාවුල් රජුගේ මාලිගාවට පැමිණ ඔහුට සේවය කළේය.+ සාවුල් රජ ඔහුට බොහෝ සෙයින් ආදරේ විය. ඔහු සාවුල් රජුගේ ආයුධ දරන්නා ලෙසත් සේවය කළේය.+ 1 සාමුවෙල් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එදින සාවුල් රජ, දාවිත්ව ඔහුගේ පියාගේ නිවසට නොයවා තම මාලිගාවේ නවත්වාගත්තේය.+ 1 සාමුවෙල් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් ඔහු දාවිත්ව දහස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත් කර රජමාලිගාවෙන් පිටත් කර යැව්වේය.+ හමුදාවේ පෙරමුණ ගෙන ක්‍රියා කළේ දාවිත්ය.+
21 පසුව දාවිත් සාවුල් රජුගේ මාලිගාවට පැමිණ ඔහුට සේවය කළේය.+ සාවුල් රජ ඔහුට බොහෝ සෙයින් ආදරේ විය. ඔහු සාවුල් රජුගේ ආයුධ දරන්නා ලෙසත් සේවය කළේය.+
13 එබැවින් ඔහු දාවිත්ව දහස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත් කර රජමාලිගාවෙන් පිටත් කර යැව්වේය.+ හමුදාවේ පෙරමුණ ගෙන ක්‍රියා කළේ දාවිත්ය.+