2 සාමුවෙල් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එය අසා රජ, “මෙෆිබොෂෙත්ට අයිති සෑම දෙයක්ම අද මම ඔබට දෙනවා”+ කියා ෂීබාට කීවේය. එවිට ෂීබා ඔහුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, හැමදාමත් මේ විදිහට මට කරුණාවෙන් සලකන්න කියලා මම ඔබෙන් බැගෑපත්ව+ ඉල්ලා සිටිනවා.” හිතෝපදේශ 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+ හිතෝපදේශ 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+
4 එය අසා රජ, “මෙෆිබොෂෙත්ට අයිති සෑම දෙයක්ම අද මම ඔබට දෙනවා”+ කියා ෂීබාට කීවේය. එවිට ෂීබා ඔහුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, හැමදාමත් මේ විදිහට මට කරුණාවෙන් සලකන්න කියලා මම ඔබෙන් බැගෑපත්ව+ ඉල්ලා සිටිනවා.”
17 නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+
4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+