ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 35:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • 2 සාමුවෙල් 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+

  • 1 රාජාවලිය 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා.

  • ගීතාවලිය 55:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+

      ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+

      නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න