-
යොෂුවා 7:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එහෙයින් දැන් නැඟිට, සෙනඟව පවිත්ර තත්වයකට ගෙනෙන පිණිස ඔවුන්ව සූදානම් කරන්න.+ ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘හෙට දෙවි ඉදිරියේ ඔබ පවිත්රව සිටිය යුතුයි. මන්ද ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. “ඊශ්රායෙල්වරුනි, මා විනාශ කිරීමට නියම කළ දේ තවමත් ඔබේ කඳවුරේ තිබේ.+ ඔබ ඒ දේ විනාශ කළේ නැත්නම් ඔබට නැවතත් ඔබේ සතුරන්ට විරුද්ධව නැඟී සිටීමට නොලැබෙන්නේය.
-