යොෂුවා 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා.+ එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වෙයි.+ එවිට ඒවා ඔබ සතු කරගන්න ඔබ පෙලඹිය හැකියි.+ එය අපිට ශාපයක් විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතු විය හැකියි.+
18 විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා.+ එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වෙයි.+ එවිට ඒවා ඔබ සතු කරගන්න ඔබ පෙලඹිය හැකියි.+ එය අපිට ශාපයක් විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතු විය හැකියි.+