2 සාමුවෙල් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සාවුල් රජුට රිෂ්පා+ නම් වූ උපභාර්යාවක් සිටියාය. ඇය ආයාගේ+ දියණිය වූවාය. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කළේ ඇයි?”+
7 සාවුල් රජුට රිෂ්පා+ නම් වූ උපභාර්යාවක් සිටියාය. ඇය ආයාගේ+ දියණිය වූවාය. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කළේ ඇයි?”+