ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 16:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට අහිතොෆෙල් ඔහුට මෙසේ කීවේය. “ඔබේ පියා මාලිගාව බලාගන්න තියලා ගිය+ ඔහුගේ උපභාර්යාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න.+ ඔබ මේ විදිහට ඔබේ පියාට+ නින්දා කළා+ කියලා මුළු ඊශ්‍රායෙල් සෙනඟ දැනගත්තාම ඔබේ පැත්තේ සිටින සියලුදෙනාගේ සිත්+ තව තවත් ධෛර්යවත් වෙයි.”

  • 2 සාමුවෙල් 16:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පසුව අහිතොෆෙල්ගේ උපදෙස්වලට අනුව අබ්සලොම්ගේ සේවකයෝ රජමාලිගාවේ සැඳැල්ල මත+ කූඩාරමක් සෑදුවෝය. ඉන්පසු අබ්සලොම් එළිපිටම+ තම පියාගේ උපභාර්යාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූවේය.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟට ඒ ගැන ආරංචි විය.

  • 1 රාජාවලිය 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එවිට සලමොන් රජ ඔහුගේ මවට මෙසේ කීවේය. “අදොනියාට ෂුනෙම් ජාතික අබිෂග්ව විවාහ කර දෙන්න කියා ඔබ කියන්නේ ඇයි? ඔහු මගේ වැඩිමල් සහෝදරයා.+ ඔහුට රජකම දෙන්න කියාත් ඔබට මගෙන් ඉල්ලන්න තිබුණානේ.+ ඔහුටත් පූජක අබියාතර්ටත්+ ෂෙරුයියාගේ පුත්+ යෝවාබ්ටත්+ රාජ්‍යය භාර දෙන්න කියාද ඔබ මට කියන්නේ?”

  • හිතෝපදේශ 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න