2 සාමුවෙල් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+ 1 රාජාවලිය 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යය සදාකාලයටම පවතිනු ඇත. ‘ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය’ කියා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම එලෙසම ඉටු කරන්නෙමි.+ 1 ලේකම් 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+ ගීතාවලිය 89:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+ ගීතාවලිය 89:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම සදහටම ඔහුට ප්‍රේමය* පෙන්වන්නෙමි.+ඔහු සමඟ මා කළ ගිවිසුම කිසිදා කඩ නොවන්නේය.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+
5 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යය සදාකාලයටම පවතිනු ඇත. ‘ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය’ කියා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම එලෙසම ඉටු කරන්නෙමි.+
11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+
3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+ ගීතාවලිය 89:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම සදහටම ඔහුට ප්‍රේමය* පෙන්වන්නෙමි.+ඔහු සමඟ මා කළ ගිවිසුම කිසිදා කඩ නොවන්නේය.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+