ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට මිකායා මෙසේ පැවසුවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන්+ ඊශ්‍රායෙල්වරු කඳුකරයේ ඒ මේ අත විසිර සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත. එබැවින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+

  • ගීතාවලිය 44:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 බැටළුවන් මෙන් සිටින අපව ආහාරයක් ලෙස ඔබ ඔවුන්ට දී ඇත.+

      ජාතීන් අතරේ ඔබ අපව විසුරුවාහැර ඇත.+

  • ගීතාවලිය 95:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+

      අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න