2 සාමුවෙල් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා ළඟට ඇවිත්, ‘සාවුල් රජු මිය ගියා’ කියලා කියූ කෙනාත්+ හිතුවේ ඔහු මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. නමුත් මම ෂික්ලග් නුවරේදී ඔහුව මරලා දැම්මා.+ ඔහු ගෙනා පණිවිඩයට මගෙන් ඔහුට ලැබුණු දීමනාව ඒකයි.
10 මා ළඟට ඇවිත්, ‘සාවුල් රජු මිය ගියා’ කියලා කියූ කෙනාත්+ හිතුවේ ඔහු මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. නමුත් මම ෂික්ලග් නුවරේදී ඔහුව මරලා දැම්මා.+ ඔහු ගෙනා පණිවිඩයට මගෙන් ඔහුට ලැබුණු දීමනාව ඒකයි.