1 රාජාවලිය 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට රජ මෙසේ පැවසුවේය. “සියලු කරදරවලින්+ මාව බේරාගත්+ ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන්+ දිවුරා+ මම මේ දේ ඔබට පවසනවා. ගීතාවලිය 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+ඔවුන්ව ගලවාගන්නේය.+
29 එවිට රජ මෙසේ පැවසුවේය. “සියලු කරදරවලින්+ මාව බේරාගත්+ ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන්+ දිවුරා+ මම මේ දේ ඔබට පවසනවා.