ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා.

  • 1 ලේකම් 16:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලබන්න වටින්නේය.+

      ගරුබිය දැක්විය යුතු එකම දෙවි ඔහුය.+

  • ගීතාවලිය 86:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.+

      ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.+

  • ගීතාවලිය 96:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.

      අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න