ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යෙහෝවා දෙවි එවැනි දේවල් කළේ තමන් සැබෑ දෙවි බව ඔබට අවබෝධ කර දෙන පිණිසයි.+ ඇත්තෙන්ම අපේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+

  • යෙසායා 45:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මා යෙහෝවා දෙවිය. මට සමාන කළ හැකි කිසිවෙක් නැත.+ එකම සැබෑ දෙවි මමය.+ ඔබ මා කවුරුන්ද කියා නොදැන සිටියත් මම ඔබව ශක්තිමත් කරන්නෙමි.

  • 1 කොරින්ති 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න