1 ලේකම් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු ඔහු ඒදොම් දේශයේ මුර කඳවුරු පිහිටෙව්වේය. සියලුම ඒදොම්වරු දාවිත් රජුගේ සේවකයන් බවට පත් වූවෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ ගීතාවලිය 60:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපිට අවශ්‍ය ශක්තිය අපි ඔබෙන් ලබන්නෙමු.+ඔබ අපේ සතුරන්ව පාගා දමන බව නියතය.+
13 ඉන්පසු ඔහු ඒදොම් දේශයේ මුර කඳවුරු පිහිටෙව්වේය. සියලුම ඒදොම්වරු දාවිත් රජුගේ සේවකයන් බවට පත් වූවෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+