1 සාමුවෙල් 15:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+ 2 සාමුවෙල් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු හෙබ්‍රොන් සිට අවුරුදු හතකුත් මාස හයක් යූදා ගෝත්‍රය කෙරෙහි රජකම් කළේය.+ ඔහු මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහිද යූදා ගෝත්‍රය කෙරෙහිද අවුරුදු තිස්තුනක් යෙරුසලමේ සිට+ රජකම් කළේය. 1 ලේකම් 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලෝද දාවිත් වෙතට ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය. ඉන්පසු යෙහෝවා දෙවි සාමුවෙල් මාර්ගයෙන් දී තිබුණු+ මඟ පෙන්වීම්වලට අනුව+ ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස අභිෂේක කළෝය.+
28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+
5 ඔහු හෙබ්‍රොන් සිට අවුරුදු හතකුත් මාස හයක් යූදා ගෝත්‍රය කෙරෙහි රජකම් කළේය.+ ඔහු මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහිද යූදා ගෝත්‍රය කෙරෙහිද අවුරුදු තිස්තුනක් යෙරුසලමේ සිට+ රජකම් කළේය.
3 පසුව ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලෝද දාවිත් වෙතට ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය. ඉන්පසු යෙහෝවා දෙවි සාමුවෙල් මාර්ගයෙන් දී තිබුණු+ මඟ පෙන්වීම්වලට අනුව+ ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස අභිෂේක කළෝය.+