1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය. 2 සාමුවෙල් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදා ගෝත්‍රයේ+ පුරුෂයෝ එතැනට පැමිණ දාවිත්ව ඔවුන්ගේ රජු+ ලෙස අභිෂේක කළෝය.+ “සාවුල් රජුගේ මළ සිරුර තැන්පත් කළේ යාබෙෂ්-ගිලියද්හි වැසියන්” කියා දාවිත්ට ආරංචි විය. 2 සාමුවෙල් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+
13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.
4 යූදා ගෝත්‍රයේ+ පුරුෂයෝ එතැනට පැමිණ දාවිත්ව ඔවුන්ගේ රජු+ ලෙස අභිෂේක කළෝය.+ “සාවුල් රජුගේ මළ සිරුර තැන්පත් කළේ යාබෙෂ්-ගිලියද්හි වැසියන්” කියා දාවිත්ට ආරංචි විය.
3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+