ගණන් කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+ විනිශ්චයකරුවෝ 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+ 1 සාමුවෙල් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+ 2 සාමුවෙල් 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය.+ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.+
17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+
10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+
6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+