2 සාමුවෙල් 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ අවස්ථාවේදී නුවරේ සිටි නැණවත් ස්ත්‍රියක්+ ඔවුන්ට කතා කර මෙසේ කීවාය. “පුරුෂයෙනි, මං කියන දේ අහන්න. යෝවාබ්ට මෙතැනට එන්න කියන්න. මට ඔහු සමඟ කතා කරන්න අවශ්‍යයි.”
16 ඒ අවස්ථාවේදී නුවරේ සිටි නැණවත් ස්ත්‍රියක්+ ඔවුන්ට කතා කර මෙසේ කීවාය. “පුරුෂයෙනි, මං කියන දේ අහන්න. යෝවාබ්ට මෙතැනට එන්න කියන්න. මට ඔහු සමඟ කතා කරන්න අවශ්‍යයි.”