ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔහු මෝසෙස්ට මෙසේද කීවේය. “තව මොහොතක්වත් මෙතැන රැඳී සිටින්න නුඹට බැහැ. මගේ දෑහට නොපෙනී මෙතැනින් යනවා යන්න.+ මා ළඟට ආපහු ආවොත් නුඹව මරනවා!”+

  • 2 සාමුවෙල් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දාවිත්ද ඔහුට මෙසේ කියා යැව්වේය. “මම ඒ යෝජනාවට එකඟයි. නමුත් අපි දෙන්නා ගිවිසුමක් ඇති කරගන්න කලින් ඔබ මගේ එක ඉල්ලීමක් ඉටු කරන්න ඕනේ. සාවුල් රජුගේ දුව වන මීකල්ව+ මගේ ළඟට එක්කගෙන එන්න. ඇය නැතුව මා ළඟට ඔබ එන්න එපා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න