11 දාවිත්ව පසුවදා උදෑසන මරා දමන ලෙස තම සේවකයන්ට අණ කරමින් සාවුල් රජ ඔවුන්ව ඔහුගේ නිවසට යැව්වේය.+ ඔවුහු උදෑසන වන තෙක්ම ඔහුව අල්ලාගැනීමට රැක සිටියෝය.+ දාවිත්ගේ භාර්යාව වන මීකල් දාවිත්ට මෙසේ අනතුරු ඇඟෙව්වාය. “ඔබ අද මෙහෙන් පැනලා යන්න. ඔබ ගියේ නැත්නම් හෙට ඔබව මරලා දායි.”