ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 13:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 පසුව අබ්සලොම් තම සේවකයන්ට මෙසේ කීවේය. “අම්නොන් වයින් බී විනෝද වෙමින් සිටින විට,+ ‘අම්නොන්ව මරලා දාන්න’ කියලා මම ඔබට පවසනවා. එවිට ඔබ ඔහුව මරලා දාන්න. කිසි දේකට භය වෙන්න එපා.+ මමයි මේ දේ කරන්න කියලා ඔබට අණ කරන්නේ. ඒ නිසා ඔබ නිර්භීතව ඒ දේ කරන්න.”

  • 2 සාමුවෙල් 14:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එබැවින් අබ්සලොම් තම සේවකයන්ට මෙසේ අණ කළේය. “මගේ ඉඩම ළඟ තියෙන යෝවාබ්ගේ බාර්ලි කෙතට ගිනි තියන්න.”+ අබ්සලොම්ගේ සේවකයෝද ඔහු අණ කළ ලෙසම කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න