2 ලේකම් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු සමඟ එකට හැදී වැඩුණු ඒ තරුණයෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “‘ඔබේ පියා අපිට දරාගන්න බැරි බරක් අප පිට පැටෙව්වා. දැන් ඔබ අපට කරුණාවන්තව සලකමින් ඒ බර සැහැල්ලු කරන්න’ කියා ඔබට පැවසූ ඒ අයට මෙහෙම කියන්න.+ ‘මම මගේ පියාට වඩා තදින් ක්‍රියා කරනවා.*+ ගීතාවලිය 140:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උදම් අනන බොරුකාරයන්ට හැමදාටම පොළොවේ රැඳී සිටීමට නොහැකි වේවා!+දුක් කරදර දාමරිකයන් පසුපස ලුහුබඳීවා!+ හිතෝපදේශ 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝඩයා නිතරම රණ්ඩු දබරවලට පැටලෙයි.+ ඔහු පහර ලබන්නේ ඔහුගේම මෝඩ කතා නිසාය.+ හිතෝපදේශ 29:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ.+ නමුත් යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.+
10 ඔහු සමඟ එකට හැදී වැඩුණු ඒ තරුණයෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “‘ඔබේ පියා අපිට දරාගන්න බැරි බරක් අප පිට පැටෙව්වා. දැන් ඔබ අපට කරුණාවන්තව සලකමින් ඒ බර සැහැල්ලු කරන්න’ කියා ඔබට පැවසූ ඒ අයට මෙහෙම කියන්න.+ ‘මම මගේ පියාට වඩා තදින් ක්‍රියා කරනවා.*+
11 උදම් අනන බොරුකාරයන්ට හැමදාටම පොළොවේ රැඳී සිටීමට නොහැකි වේවා!+දුක් කරදර දාමරිකයන් පසුපස ලුහුබඳීවා!+