නික්මයාම 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න.+ 2 රාජාවලිය 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+ 2 ලේකම් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+ ක්‍රියා 17:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+
29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+
15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+
29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+