1 රාජාවලිය 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+ යෙරෙමියා 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ කළ මේ දේවලට මා සමාව දෙන්නේ කෙසේද? ඔබේ පුත්‍රයෝ මාව අත්හැර බොරු දෙවිවරුන්ගේ නාමයෙන්+ දිවුරති.+ මා ඔවුන්ට කොතරම් යහපත් දේ කළත්+ ඔවුහු අනාචාරයේ යෙදීම නම් නතර කළේ නැත.+ ඔවුන් ගණිකාවන්ගේ නිවෙස්වලට ඇතුල් වන්නේ රංචු පිටින්ය.
2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+
7 ඔබ කළ මේ දේවලට මා සමාව දෙන්නේ කෙසේද? ඔබේ පුත්‍රයෝ මාව අත්හැර බොරු දෙවිවරුන්ගේ නාමයෙන්+ දිවුරති.+ මා ඔවුන්ට කොතරම් යහපත් දේ කළත්+ ඔවුහු අනාචාරයේ යෙදීම නම් නතර කළේ නැත.+ ඔවුන් ගණිකාවන්ගේ නිවෙස්වලට ඇතුල් වන්නේ රංචු පිටින්ය.