1 රාජාවලිය 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව එක්තරා අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්හි රජු+ වන ආහබ් වෙතට ගොස් මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනය මෙයයි.+ ‘මේ හමුදාව කොතරම් විශාල වුණත් මා යෙහෝවා දෙවි බව ඔබ නිසැකවම තේරුම්ගන්නා පිණිස මම ඒ සියලුදෙනාවම ඔබේ අතට යටත් කර දෙමි.’”+ ආමොස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+
13 පසුව එක්තරා අනාගතවක්තෘවරයෙක් ඊශ්‍රායෙල්හි රජු+ වන ආහබ් වෙතට ගොස් මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනය මෙයයි.+ ‘මේ හමුදාව කොතරම් විශාල වුණත් මා යෙහෝවා දෙවි බව ඔබ නිසැකවම තේරුම්ගන්නා පිණිස මම ඒ සියලුදෙනාවම ඔබේ අතට යටත් කර දෙමි.’”+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+