20 බෙන්-හාදද් රජ, ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල්හි පිහිටි නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-බෙත්-මයකා+ නම් නුවරවලටද මුළු කින්නෙරෙත් ප්‍රදේශයටද මුළු නෆ්තලී ප්‍රදේශය ඇතුළුව එහි දේශ සීමාවන් දක්වා ඇති ප්‍රදේශයටද පහර දුන්නෝය.+