ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත්‍රයා+ හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමුද’+ කියා අසමින් ඔබව වරදට පොලඹවන්න ඉඩ තිබෙනවා. මෙසේ, ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරිගන්වන්න පුළුවන්.

  • විනිශ්චයකරුවෝ 16:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ රහස තමන්ට හෙළි කරන්න කියා ඇය දිගින් දිගටම ඔහුට කරදර කිරීමට පටන්ගත්තාය.+ ඔහුට එය මොන තරම් කරදරයක් වූවාද කිවහොත් එය තවදුරටත් දරාගැනීමට ඔහුට නොහැකි විය.+

  • 2 ලේකම් 22:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අහසියා රජද ආහබ්ගේ පවුලේ අය මෙන් දුෂ්ට දේවල් කළේය.+ ඒ දේවල් කිරීමට ඔහුව දිරිගැන්වූයේ ඔහුගේ මවය.+

  • එළිදරව් 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න