1 රාජාවලිය 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.
31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.