යෙසායා 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 උසියා රජු මිය ගිය අවුරුද්දේදී,+ මම දර්ශනයක් දුටිමි. යෙහෝවා දෙවි+ උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන+ සිටි අතර ඔහුගේ වස්ත්‍රවලින් දේවමාලිගාව වැසී තිබිණ.+ එසකියෙල් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එම ජීවීන්ට උඩින් තිබූ වේදිකාවටත් ඉහළින් නිල් මැණිකක+ කාන්තියෙන් බැබළෙන සිංහාසනයක්+ මම දුටිමි. ඉතා ඉහළින් පිහිටා තිබූ එම සිංහාසනය මත මිනිසෙකුගේ පෙනුම ඇති තැනැත්තෙක් හිඳගෙන සිටියේය.+ දානියෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි.+ පුරාතන තැනැත්තා+ එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය.+ ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.+ ඔහුගේ සිංහාසනය වටා ගිනිදලු විහිදී තිබිණ.+ එහි රෝද ඇවිළෙන ගින්නක් මෙනි.+
6 උසියා රජු මිය ගිය අවුරුද්දේදී,+ මම දර්ශනයක් දුටිමි. යෙහෝවා දෙවි+ උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන+ සිටි අතර ඔහුගේ වස්ත්‍රවලින් දේවමාලිගාව වැසී තිබිණ.+
26 එම ජීවීන්ට උඩින් තිබූ වේදිකාවටත් ඉහළින් නිල් මැණිකක+ කාන්තියෙන් බැබළෙන සිංහාසනයක්+ මම දුටිමි. ඉතා ඉහළින් පිහිටා තිබූ එම සිංහාසනය මත මිනිසෙකුගේ පෙනුම ඇති තැනැත්තෙක් හිඳගෙන සිටියේය.+
9 “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි.+ පුරාතන තැනැත්තා+ එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය.+ ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.+ ඔහුගේ සිංහාසනය වටා ගිනිදලු විහිදී තිබිණ.+ එහි රෝද ඇවිළෙන ගින්නක් මෙනි.+