1 රාජාවලිය 22:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ පණිවිඩයට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දුටුවා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දුටුවා.+
19 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ පණිවිඩයට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දුටුවා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දුටුවා.+