ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාවිත් රජ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේද+ අනිකුත් ශාලා හා ගබඩා කාමරවලද+ ශුද්ධස්ථානයේ උඩුමහලේ තිබිය යුතු කුටිවලද+ ඇතුල් කාමරවලද අතිශුද්ධස්ථානයේද එනම්, පව්වලට සමාව ලබාගන්නා ස්ථානයේද+ සැලැස්ම+ තම පුත් සලමොන්ට දුන්නේය.

  • 2 ලේකම් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ගෘහයේ ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබෙන ප්‍රවේශ ශාලාවේ+ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. එහි උස රියන් එකසිය විස්සකි. ඔහු එහි ඇතුළත බිත්ති පවිත්‍ර රනින් ආවරණය කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න