6 මෙම කාමර ඉදි කර තිබුණේ එක පිට එක තට්ටු තුනක් සිටින සේය. එක තට්ටුවක කාමර තිහක් තිබිණ. එම කාමර දේවමාලිගාව වටා ඉදි කර තිබිණ. ඒවා දේවමාලිගාවේ බිත්තියට යම් ආකාරයකින් සම්බන්ධ වී තිබුණත් ඒවා බිත්තියට නොවැදෙන සේ පිහිටා තිබිණ.+ කාමර එසේ ඉදි කරන ලද්දේ ඒවායේ සවිශක්තිය සඳහාය.