ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+

  • 2 ලේකම් 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඊළඟට ඔහු සෑදුවේ අතිශුද්ධස්ථානයයි.+ එහි දිග රියන් විස්සකි. පළලද රියන් විස්සකි.+ ඔහු තලෙන්ත හයසියයක් වටිනා පවිත්‍ර රනින් එය සම්පූර්ණයෙන්ම ආවරණය කළේය.

  • හෙබ්‍රෙව් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න