2 ලේකම් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 විහිදුවා තිබූ එම කෙරුබ්වරුන්ගේ එක පියාපතක දිග රියන් පහකි. පියාපත්වල එක් කෙළවරක් අතිශුද්ධස්ථානයේ බිත්ති ස්පර්ශ කළේය. අනික් කෙළවර අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ කළේය.+ පියාපත්+ හතරේම දිග රියන් විස්සකි.
11 විහිදුවා තිබූ එම කෙරුබ්වරුන්ගේ එක පියාපතක දිග රියන් පහකි. පියාපත්වල එක් කෙළවරක් අතිශුද්ධස්ථානයේ බිත්ති ස්පර්ශ කළේය. අනික් කෙළවර අනික් කෙරුබ්වරයාගේ පියාපත ස්පර්ශ කළේය.+ පියාපත්+ හතරේම දිග රියන් විස්සකි.