ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් මම මගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+

  • නික්මයාම 35:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් දෙවි තමාගේ බලය නොඅඩුව ඔහුට දී තිබෙනවා.

  • නික්මයාම 36:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 “යෙහෝවා දෙවි සෑදීමට අණ කළ මේ සියලු දේවල් දෙවි දුන් සැලැස්මට අනුව සෑදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි බෙසලෙල්ටද ඔහොලියාබ්ටද+ අන් සියලු දක්ෂ මිනිසුන්ටද ශුද්ධ කූඩාරම සෑදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව+ හා තේරුම්ගැනීමේ හැකියාව+ ලබා දී තිබෙනවා.”

  • දානියෙල් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සැබෑ දෙවි ඔවුන් හතරදෙනාට ප්‍රඥාව දුන්නේය. සියලු ලියකියවිලි ගැනද ශිල්ප ශාස්ත්‍ර ගැනද මනා දැනුමක් හා අවබෝධයක් ලබා දුන්නේය.+ ඕනෑම දර්ශනයක් හෝ සිහිනයක් හෝ තෝරා දීමේ හැකියාවද දානියෙල්ට තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න