1 රාජාවලිය 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ගෘහයේ ඇතුළත තිබුණු දේවදාර ලෑලිවල කොමඩු හැඩැති ගෙඩිද+ මල් මාලාද කැටයම් කර තිබිණ.+ ඒ සියල්ල දේවදාර ලීයෙන් නිම කරන ලදි. ගෘහයේ ගල් පෙනෙන්න නොතිබිණ. 1 රාජාවලිය 6:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔහු කෙරුබ්වරුන්ගේ රූපද තාල වර්ගයේ ගස් හා මල්වල රූපද කැටයම් කර, ඒ රූප තළාගත් රනින් ආවරණය කළේය.+
18 ගෘහයේ ඇතුළත තිබුණු දේවදාර ලෑලිවල කොමඩු හැඩැති ගෙඩිද+ මල් මාලාද කැටයම් කර තිබිණ.+ ඒ සියල්ල දේවදාර ලීයෙන් නිම කරන ලදි. ගෘහයේ ගල් පෙනෙන්න නොතිබිණ.