යොෂුවා 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ට උරුම වූ දේශයේ මායිම්වල පිහිටි ස්ථාන මේවාය. යෙෂ්‍රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+ 2 රාජාවලිය 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දවසක් එලිෂා ෂුනෙම් නගරයට+ ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් තම නිවසට ඇවිත් කෑම කන්න කියා ඔහුට පෙරැත්ත කළාය.+ එබැවින් ඔහු ඒ නිවස පසු කර ගිය සෑම අවස්ථාවකදීම එහි නැවතී කෑම කෑවේය.
8 දවසක් එලිෂා ෂුනෙම් නගරයට+ ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් තම නිවසට ඇවිත් කෑම කන්න කියා ඔහුට පෙරැත්ත කළාය.+ එබැවින් ඔහු ඒ නිවස පසු කර ගිය සෑම අවස්ථාවකදීම එහි නැවතී කෑම කෑවේය.