යොෂුවා 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ට උරුම වූ දේශයේ මායිම්වල පිහිටි ස්ථාන මේවාය. යෙෂ්‍රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+ 1 රාජාවලිය 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු රූමත් තරුණියකව සොයාගැනීමට මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියෝය. ෂුනෙම් ජාතික+ කාන්තාවක වූ අබිෂග්+ ඔවුන්ට හමු වූයේ මේ අවස්ථාවේදීය. ඔවුහු ඇයව රජු ඉදිරියට ගෙනාවෝය. සලමොන්ගේ ගීතිකාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ෂූලම්මීය ළඳේ, හැරී එන්න. අපිට ඔබව හොඳින් දැක බලා ගැනීමට+ හැරී එන්න.” “මා ෂූලම්මීය ළඳකි. මා දෙස බැලීමට තරම් මගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ “ඔබ, මහනායිම්හි* පවත්වන රංගනය තරම් අතිසුන්දරය.”
3 ඉන්පසු ඔවුහු රූමත් තරුණියකව සොයාගැනීමට මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ගියෝය. ෂුනෙම් ජාතික+ කාන්තාවක වූ අබිෂග්+ ඔවුන්ට හමු වූයේ මේ අවස්ථාවේදීය. ඔවුහු ඇයව රජු ඉදිරියට ගෙනාවෝය.
13 “ෂූලම්මීය ළඳේ, හැරී එන්න. අපිට ඔබව හොඳින් දැක බලා ගැනීමට+ හැරී එන්න.” “මා ෂූලම්මීය ළඳකි. මා දෙස බැලීමට තරම් මගේ ඇති විශේෂත්වය කුමක්ද?”+ “ඔබ, මහනායිම්හි* පවත්වන රංගනය තරම් අතිසුන්දරය.”