ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 32:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්‍රායෙල්*+ යන නම දෙනු ලැබේ.”

  • නික්මයාම 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය.

      “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.

  • 1 ලේකම් 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න