උත්පත්ති 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+ මතෙව් 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය.’+ දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි.”+
7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+