එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා. හිතෝපදේශ 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+
6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.
13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+