1 රාජාවලිය 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+ 2 ලේකම් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලම ආක්‍රමණය කර, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා රජමාලිගාවේ තිබූ වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගෙන ගියේය. සලමොන් රජ සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+
26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+
9 ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලම ආක්‍රමණය කර, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා රජමාලිගාවේ තිබූ වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගෙන ගියේය. සලමොන් රජ සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+