උත්පත්ති 34:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පසුව සිමියොන්ව සහ ලෙවීව+ අමතමින් යාකොබ් මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා දේශයේ ජීවත් වන කානානිවරු සහ පෙරිස්සිවරු මාව පිළිකුල් කරයි.+ මා සමඟ ඉන්නේ සුළු පිරිසක්.+ ඒ නිසා ඔවුන් දැන් එකතු වී මට පහර දී මාව මේ දේශයෙන් පන්නා දමයි. මාත් මගේ පවුලේ සියලුදෙනාත් එකට විනාශ වී යයි.” ගීතාවලිය 68:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 දෙවියනි, නැඟී සිට+ ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.+ඔබට වෛර කරන්නෝ පරාජයට පත් වී පලා යත්වා!+
30 පසුව සිමියොන්ව සහ ලෙවීව+ අමතමින් යාකොබ් මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා දේශයේ ජීවත් වන කානානිවරු සහ පෙරිස්සිවරු මාව පිළිකුල් කරයි.+ මා සමඟ ඉන්නේ සුළු පිරිසක්.+ ඒ නිසා ඔවුන් දැන් එකතු වී මට පහර දී මාව මේ දේශයෙන් පන්නා දමයි. මාත් මගේ පවුලේ සියලුදෙනාත් එකට විනාශ වී යයි.”