1 රාජාවලිය 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවිගේ ගෘහයද+ තමාගේ මාලිගාවද නුවරේ සීමාද*+ යෙරුසලමේ පවුරද+ හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ යන නුවරවල්ද ගොඩනැඟීම සඳහා සලමොන් රජ කම්කරුවන්ව බඳවාගත්තේය.+ 1 රාජාවලිය 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.
15 යෙහෝවා දෙවිගේ ගෘහයද+ තමාගේ මාලිගාවද නුවරේ සීමාද*+ යෙරුසලමේ පවුරද+ හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ යන නුවරවල්ද ගොඩනැඟීම සඳහා සලමොන් රජ කම්කරුවන්ව බඳවාගත්තේය.+
24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.