නික්මයාම 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ 1 රාජාවලිය 15:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මන්ද යෙරොබොවම් රජ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහසට පත් කරන අයුරින් පව් කරමින්+ එම පාපය කිරීමට ඊශ්‍රායෙල්වරුන්වද පෙලඹුවේය.+
14 ඔබ වෙන කිසි දෙවි කෙනෙක් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+
30 මන්ද යෙරොබොවම් රජ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහසට පත් කරන අයුරින් පව් කරමින්+ එම පාපය කිරීමට ඊශ්‍රායෙල්වරුන්වද පෙලඹුවේය.+