යෝබ් 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 හැඬූ කඳුළු නිසා මාගේ මුහුණ රතු වී ඇත.+දෙනෙත් අඳුරු වී ඇත.+ ගීතාවලිය 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+ ගීතාවලිය 126:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කඳුළු සලමින් වපුරන්නෝ+ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නෝය.+
16 හැඬූ කඳුළු නිසා මාගේ මුහුණ රතු වී ඇත.+දෙනෙත් අඳුරු වී ඇත.+ ගීතාවලිය 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+ ගීතාවලිය 126:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කඳුළු සලමින් වපුරන්නෝ+ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නෝය.+
12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+