ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 නමුත් එසේ කළ හැකි එකම දෙවි මමය.+

      මා මිස වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බව දැන්වත් තේරුම්ගන්න.+

      යමෙකුට ජීවිතය දෙන්නෙත් ඔහුගෙන් එය නැවත ගන්නෙත් මමය.+

      යමෙකු මා අතින් දරුණු තුවාල ලැබුවත්+ ඒ තැනැත්තාව සුව කළ හැක්කේ මට පමණි.+

      මාගේ අතින් ගැලවී යන්න කිසිවෙකුට නොහැක.+

  • 2 ලේකම් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+

  • ගීතාවලිය 41:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු අසනීපව යහනේ සිටින විට+ යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වනු ඇත.+

      දෙවි ඔහුව රැකබලා ගනු ඇත.

  • ගීතාවලිය 103:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු ඔබේ සියලු වැරදිවලට සමාව දෙන්නේය.+

      ඔබේ සියලු දුක් වේදනාවලට* සහනයක් දෙන්නේය.+

  • ගීතාවලිය 147:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 බිඳුණු සිත් ඇත්තන්ට+ ඔහු සහනය දෙන්නේය.+

      ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න