හිතෝපදේශ 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. ගලාති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එසේනම් අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම+ සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු.+ හෙබ්‍රෙව් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+ යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+
10 එසේනම් අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම+ සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු.+
16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+
27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+