ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘එහෙත් මේ සියල්ලෙන් පසුත් ඔබ මට සවන් නොදී මුරණ්ඩු ලෙස දිගටම මට විරුද්ධව ගමන් කළොත්+

  • ද්විතීය කතාව 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+

  • 2 රාජාවලිය 23:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි ඔවුන් ගැන මෙසේ කීවේය. “මාගේ අනුමැතිය ඉවත් කර මා ඊශ්‍රායෙල්වරුන්ව දේශයෙන් පන්නා දැමූ ලෙසම+ යූදාහි වැසියන්වද+ මම පන්නා දමන්නෙමි.+ මා තෝරාගත් මේ යෙරුසලම් නගරයද, ‘මාගේ නාමය මෙහි දිගටම පවතිනු ඇත’+ කියා මා පැවසූ මේ ගෘහයද මම ප්‍රතික්ෂේප කරන්නෙමි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න