ද්විතීය කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ 1 රාජාවලිය 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ‘මාගේ නාමය මෙහි පවතිනු ඇත’+ කියා ඔබ පැවසූ මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර,+ ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න.+ 1 රාජාවලිය 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ කළ යාච්ඤාවට මම සවන් දුනිමි.+ ඔබට කරුණාව පෙන්වන්න කියා ඔබ මගෙන් කළ ඉල්ලීමත් මට ඇසිණ. ඔබ ගොඩනැඟූ මෙම ගෘහය මම තේජසට පත් කළෙමි.+ මන්ද මේ ගෘහය සදහටම මාගේ නාමය දරන්නේය.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. කිසිදා එය අමතක නොකරන්නෙමි.+
5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+
29 ‘මාගේ නාමය මෙහි පවතිනු ඇත’+ කියා ඔබ පැවසූ මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර,+ ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න.+
3 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ කළ යාච්ඤාවට මම සවන් දුනිමි.+ ඔබට කරුණාව පෙන්වන්න කියා ඔබ මගෙන් කළ ඉල්ලීමත් මට ඇසිණ. ඔබ ගොඩනැඟූ මෙම ගෘහය මම තේජසට පත් කළෙමි.+ මන්ද මේ ගෘහය සදහටම මාගේ නාමය දරන්නේය.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. කිසිදා එය අමතක නොකරන්නෙමි.+